ඔබට/ ඔබේ ප්‍රදේශයට සිදුවන ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් ජනබලය ගොඩනංවන්න ඔත්තුකරු සුදානම්..
ඔබේ ප්‍රදේශයේ හෝ ඔබට පුද්ගලිකව සිදුවන ඕනෑම ගැටලුවක් තව දුරටත් ඔබේ ගැටලුවක් පමණක්ම නොවේ.. ඔබේ ගැටලුව වෙනුවෙන් රටම සංවේදී කරමින් නිවැරදිම පිළිතුර ලබා දෙන්නට ඔත්තුකරු අපි සුදානම්.. ඔබත් ඔබේ ගටලුන් අපේ පිටුවට කියන්න..
අපේ මුහුණු පොත් පිටුවට පණිවිඩයක් තැබීමෙන් හෝ.. මෙම වෙබ් අඩවියේ අපිට ලියන්න පිටුවට හෝ ඔබගේ පණිවිඩය අපට කියන්න..
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලත් සමගින් ඔත්තුකරු සම්බන්ධිතව ඔබේ ගැටලුවට ඉතා ඉක්මන් විසඳුමක්...
දැනම ලියන්න.. හැමෝටම දන ගන්න share කරන්නත් අමතක කරන්න එපා..


No comments:
Post a Comment